About us - අපි ගැන

අපේ අලුත්ම වෙබ් අඩවිය වන කියමු වෙත ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා. ඔයාලට පුළුවන් ඔයාලගේ තියන ඕනෑම ගැටළුවක් හරි කියන්න තියන දෙයක් හරි මේ වෙබ් අඩවියට එන අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අනිත් අයගේ අදහස් වලට කන් දීලා ඒ අයට දන්නා දෙයක් තියනව නම් කියලා දෙන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා අපිත් එක්ක දිගටම ඉස්සරහට ගිහින් හොඳ ෆෝරම් වෙබ් අඩවියකට දායක වෙයි කියලා. අපෙන් සුබ පැතුම්!!

We welcome all of you for our newest website kiyamu.com. You can share anything with the other users. Also you can help other users and share your knowledge with everyone. We hope to have you as we build a better platform for the people in need. All the best!!
Pending draft ... Click to resume editing
Discard draft