Reputation points කියන්නේ ඔයාලා පටන් ගන්න topic එකකට හරි ඒ topic එකකට දාන reply එකකට හරි අනිත් usersලාගෙන් ඔයාට ලැබෙන point වලට. මේ points වලින් කියන්නේ ඔයා මේ site එකට කොයි තරම් ප්‍රමාණයකින් දායක වෙලා තියනවද කියලා. ඒ වගේම ඔයා මේකේ දාන දේවල්වල ගුණාත්මක කමත් මේකෙන් මනින්න පුළුවන්.

ඔයා කාටහරි reputation points දෙනකොට හරි අඩු කරනකොට හරි එයා ඒ දාල තියන දේ topic එකට කොයි තරම් අදාලද, site එකේ නීති රීති වලට අනුකුලද කියන එක බලන්න ඕන.

තව ඉස්සරහට ඔයාගේ reputation වැඩි වෙලා යද්දී ඔයාව moderator කෙනෙක් විදියට අපි උසස් කරනවා. එතකොට ඔයාට තීරණය කරන්න පුළුවන් කවුරුහරි දෙයක් post කරාම එක ඒ site එකේ තියෙන්න ඕනද නැත්නම් අයින් වෙන්න ඕනද කියන එකත්.

කොහොමද reputation පාවිච්චි කරන්නේ?

මුලින් පහල තියන විදියට reputation count එක උඩට mouse එක අරන් යන්න.

58ec6d56800da.png

එතකොට පහල තියන විදියට + / - ලකුණු දෙකක් එනවා. points වැඩි කරන්න ඕන නම් + click කරන්න. අඩු කරන්න ඕන නම් - click කරන්න.

58ec6e4470bb1.png

සීමාවන්

  1. දවසකට user කෙනෙක්ට උපරිමව reputation අඩු කරන්න/වැඩි කරන්න පුළුවන් 100 වතාවයි.
  2. දවසකට user කෙනෙක්ට උපරිමව එකම කෙනාගේ reputation අඩු කරන්න/වැඩි කරන්න පුළුවන් 5 වතාවයි.

Reputation points are the value for your points and topics in this website. These points means how much good content you have contributed for this site.

When give or reduce reputation you must consider the quality of the post or topic and the content should be withing site rules and regulations.

After gaining certain reputation you will be enabled with moderation of the site where you can decide whether posted content is acceptable or not within the site.

Limitations

  1. A user can only give/reduce 100 reputation per day
  2. A user can only give/reduce 5 reputation from same person per day
Reputation points කියන්නේ ඔයාලා පටන් ගන්න topic එකකට හරි ඒ topic එකකට දාන reply එකකට හරි අනිත් usersලාගෙන් ඔයාට ලැබෙන point වලට. මේ points වලින් කියන්නේ ඔයා මේ site එකට කොයි තරම් ප්‍රමාණයකින් දායක වෙලා තියනවද කියලා. ඒ වගේම ඔයා මේකේ දාන දේවල්වල ගුණාත්මක කමත් මේකෙන් මනින්න පුළුවන්. ඔයා කාටහරි reputation points දෙනකොට හරි අඩු කරනකොට හරි එයා ඒ දාල තියන දේ topic එකට කොයි තරම් අදාලද, site එකේ නීති රීති වලට අනුකුලද කියන එක බලන්න ඕන. තව ඉස්සරහට ඔයාගේ reputation වැඩි වෙලා යද්දී ඔයාව moderator කෙනෙක් විදියට අපි උසස් කරනවා. එතකොට ඔයාට තීරණය කරන්න පුළුවන් කවුරුහරි දෙයක් post කරාම එක ඒ site එකේ තියෙන්න ඕනද නැත්නම් අයින් වෙන්න ඕනද කියන එකත්. කොහොමද reputation පාවිච්චි කරන්නේ? ------------------ මුලින් පහල තියන විදියට reputation count එක උඩට mouse එක අරන් යන්න. ![58ec6d56800da.png](serve/attachment&path=58ec6d56800da.png) එතකොට පහල තියන විදියට **_+_** / **_-_** ලකුණු දෙකක් එනවා. points වැඩි කරන්න ඕන නම් **_+_** click කරන්න. අඩු කරන්න ඕන නම් **_-_** click කරන්න. ![58ec6e4470bb1.png](serve/attachment&path=58ec6e4470bb1.png) සීමාවන් ------------------ 1. දවසකට user කෙනෙක්ට උපරිමව reputation අඩු කරන්න/වැඩි කරන්න පුළුවන් 100 වතාවයි. 1. දවසකට user කෙනෙක්ට උපරිමව එකම කෙනාගේ reputation අඩු කරන්න/වැඩි කරන්න පුළුවන් 5 වතාවයි. Reputation points are the value for your points and topics in this website. These points means how much good content you have contributed for this site. When give or reduce reputation you must consider the quality of the post or topic and the content should be withing site rules and regulations. After gaining certain reputation you will be enabled with moderation of the site where you can decide whether posted content is acceptable or not within the site. Limitations ------------------ 1. A user can only give/reduce 100 reputation per day 2. A user can only give/reduce 5 reputation from same person per day
edited Apr 11 at 2:16 pm
 
1
reply
80
views
0
replies
2
followers
live preview
enter atleast 10 characters
WARNING: You mentioned %MENTIONS%, but they cannot see this message and will not be notified
Saving...
Saved
With selected deselect posts show selected posts
All posts under this topic will be deleted ?
Pending draft ... Click to resume editing
Discard draft