අපි හැමෝම ගොඩක් වෙලාවට අහල තියන වචනයක් තමයි torrent(ටොරන්ට්) කියන්නේ. එත් මේකෙන් කෙරෙන දේ ගැන ගොඩක් අයට අවබෝධයක් නෑ. හැබැයි දැනගත්තොත් ගොඩක් අයට වටිනා දෙයක්. එක නිසා මුල ඉදන් මේ ගැන කියලා දෙනවට වැඩිය මුලින් torrent වලින් file download කරන හැටි ගැන කියලා දීල පස්සේ torrent ගැන කියලා දෙන එක වඩා හොදයි කියලා හිතුවා.

torrent කියන්නේ මොනවාද?

torrent කියන්නේ computer එකක ඉදලා තව computer එකකට දත්ත හුවමාරු කරන ක්‍රමයක්. හැමෝම ගොඩක් වෙලාවට torrent පාවිච්චි කරන්නේ චිත්‍රපටි, පරිගණක ක්‍රීඩා වගේ දේවල් download කරන්න. ඒ විස්තර පස්සේ. දැන් බලමු torrent වලින් file download කරන හැටි.

torrent download කරන්න තියෙන්න ඕන දේවල්

  1. අන්තර්ජාල සම්බන්ධතාවයක්
  2. torrent මෘදුකාංගයක්(torrent client)
  3. torrent file එකක්

අපි බලමු එකින් එකට කොහොමද torrent download කරන්නේ කියලා.

මුලින්ම අපි කරන්න ඕනේ අපේ පරිගණකයේ torrent client එකක් නැත්නම් එකක් භාගත කරගන්න එක. පහල තියන මෘදුකාංග 2 තමයි දැනට තියන ජනප්‍රියම torrent client දෙක. එකෙන් කැමති එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම කියලා දෙන්නම් bittorrent වලින් කොහොමද වැඩේ කරන්නේ කියලා.

උඩ තියන ලින්ක් එකෙන් bittorrent වෙබ් අඩවියට යන්න. ඊට පස්සේ එතන තියන download button එක click කරන්න.

58ff54c0a7d49.png

ඊට පස්සේ එන වෙබ් පිටුවෙන් Free Download කියන එක click කරන්න.
58ff55b963218.png

එතකොට BitTorrent.exe කියන file එක ඔයාලගේ computer එකට download වෙන්න පටන් ගන්නවා. download වෙලා ඉවර උනාම file එක open කරන්න.

එතකොට එන window එක next කරන්න.

58ff5a8e94098.jpg

ඉන් පස්සේ එන එකත් next කරන්න.

58ff5acc8a986.jpg

මේකේ I Agree click කරන්න.

58ff5af2cac39.jpg

අයෙමත් next smile

58ff5b2ba5c43.jpg

පහල පියවරේදී විශේෂ දෙයක් කියන්න ඕන. පුළුවන් නම් "Start BitTorrent when Windows starts up" කියන එකේ tick එක අයින් කරන තරමට හොඳයි. ඒ කරලා next click කරන්න.

58ff5bae5ae31.jpg

torrent software එක්ක තව අනවශ්‍ය software install වෙන්නත් බලනවා. පහල තියනවා වගේ offer, free download වගේ දේවල් අයින් කරාම ඒ ප්‍රශ්නේ එන්නේ නෑ.

58ff5c95cd88a.jpg
58ff5c95e2603.jpg
58ff5c95eb195.jpg

හරි! අන්තිමට Finish කියන button එක click කරන්න.

දැන් කොහොමද torrent file download කරන්නේ?

අපි දැන් torrent software එක දාගෙන ඉවරයි. දැන් අපිට torrent file කරනවා. මම පහලින් දාල තියන වෙබ් සයිට් එකේ තියෙන්නේ අලුතෙන්ම එන චිත්‍රපටි torrent විදියට. මේ තියෙන්නේ ඒ site එක: yts.ag

58ff5ffe71699.png

දැන් කරන්න තියෙන්නේ මේ සයිට් එකට ගිහින් කැමති චිත්‍රපටියක් තෝරා ගන්න එක. ඊට පස්සේ එකේ තියන Download කියන button එක click කරන්න.

58ff6012b4589.png

එතකොට එන pop up එකෙන් ඔයාට ඕන size එක තෝරාගෙන එකේ තියන කාන්දමක් වගේ බොත්තම ඔබන්න.

58ff60869f47e.png

එතකොට ඔයාල කලින් install කරපු bittorrent එක open වෙයි. එක අවට පස්සේ ඔයාට පුළුවන් file එක save වෙන්න ඕන තැන දීල download කරන එක පටන් ගන්න.

58ff60f405512.png

අනිවාර්යෙන් පිළිපදින්න ඕන විශේෂ කරුණක්:

file එක download වෙලා ඉවර උනාට පස්සේ මතක ඇතුව අනිවාර්යෙන් පහල විදියට bittorrent එකෙන් අයින් වෙන්න. නැත්නම් file එක download වෙලා ඉවර උනාට පස්සෙත් ඔයාලගේ internet පාවිච්චි වෙනවා.

58ff617babb83.png

එක එහෙම වෙන්නේ ඇයි වගේම තව torrent ගැන ගොඩක් දේවල් දාන්නම්. මොනවා හරි ප්‍රශ්න තියනවනම් මෙතන post කරන්න. එහෙනම් පස්සේ හම්බ වෙමු. ජය වේවා!! smilesmile

අපි හැමෝම ගොඩක් වෙලාවට අහල තියන වචනයක් තමයි torrent(ටොරන්ට්) කියන්නේ. එත් මේකෙන් කෙරෙන දේ ගැන ගොඩක් අයට අවබෝධයක් නෑ. හැබැයි දැනගත්තොත් ගොඩක් අයට වටිනා දෙයක්. එක නිසා මුල ඉදන් මේ ගැන කියලා දෙනවට වැඩිය මුලින් torrent වලින් file download කරන හැටි ගැන කියලා දීල පස්සේ torrent ගැන කියලා දෙන එක වඩා හොදයි කියලා හිතුවා. torrent කියන්නේ මොනවාද? ----------------------- torrent කියන්නේ computer එකක ඉදලා තව computer එකකට දත්ත හුවමාරු කරන ක්‍රමයක්. හැමෝම ගොඩක් වෙලාවට torrent පාවිච්චි කරන්නේ චිත්‍රපටි, පරිගණක ක්‍රීඩා වගේ දේවල් download කරන්න. ඒ විස්තර පස්සේ. දැන් බලමු torrent වලින් file download කරන හැටි. torrent download කරන්න තියෙන්න ඕන දේවල් --------------------------------------- 1. අන්තර්ජාල සම්බන්ධතාවයක් 2. torrent මෘදුකාංගයක්(torrent client) 3. torrent file එකක් අපි බලමු එකින් එකට කොහොමද torrent download කරන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ අපේ පරිගණකයේ torrent client එකක් නැත්නම් එකක් භාගත කරගන්න එක. පහල තියන මෘදුකාංග 2 තමයි දැනට තියන ජනප්‍රියම torrent client දෙක. එකෙන් කැමති එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම කියලා දෙන්නම් bittorrent වලින් කොහොමද වැඩේ කරන්නේ කියලා. - [Bittorrent](http://www.bittorrent.com/) - [uTorrent](http://www.utorrent.com/downloads/win) උඩ තියන ලින්ක් එකෙන් bittorrent වෙබ් අඩවියට යන්න. ඊට පස්සේ එතන තියන download button එක click කරන්න. ![58ff54c0a7d49.png](serve/attachment&path=58ff54c0a7d49.png) ඊට පස්සේ එන වෙබ් පිටුවෙන් Free Download කියන එක click කරන්න. ![58ff55b963218.png](serve/attachment&path=58ff55b963218.png) එතකොට BitTorrent.exe කියන file එක ඔයාලගේ computer එකට download වෙන්න පටන් ගන්නවා. download වෙලා ඉවර උනාම file එක open කරන්න. එතකොට එන window එක next කරන්න. ![58ff5a8e94098.jpg](serve/attachment&path=58ff5a8e94098.jpg) ඉන් පස්සේ එන එකත් next කරන්න. ![58ff5acc8a986.jpg](serve/attachment&path=58ff5acc8a986.jpg) මේකේ I Agree click කරන්න. ![58ff5af2cac39.jpg](serve/attachment&path=58ff5af2cac39.jpg) අයෙමත් next ;) ![58ff5b2ba5c43.jpg](serve/attachment&path=58ff5b2ba5c43.jpg) පහල පියවරේදී විශේෂ දෙයක් කියන්න ඕන. පුළුවන් නම් "Start BitTorrent when Windows starts up" කියන එකේ tick එක අයින් කරන තරමට හොඳයි. ඒ කරලා next click කරන්න. ![58ff5bae5ae31.jpg](serve/attachment&path=58ff5bae5ae31.jpg) torrent software එක්ක තව අනවශ්‍ය software install වෙන්නත් බලනවා. පහල තියනවා වගේ offer, free download වගේ දේවල් අයින් කරාම ඒ ප්‍රශ්නේ එන්නේ නෑ. ![58ff5c95cd88a.jpg](serve/attachment&path=58ff5c95cd88a.jpg) ![58ff5c95e2603.jpg](serve/attachment&path=58ff5c95e2603.jpg) ![58ff5c95eb195.jpg](serve/attachment&path=58ff5c95eb195.jpg) හරි! අන්තිමට Finish කියන button එක click කරන්න. දැන් කොහොමද torrent file download කරන්නේ? --------------------------------------------- අපි දැන් torrent software එක දාගෙන ඉවරයි. දැන් අපිට torrent file කරනවා. මම පහලින් දාල තියන වෙබ් සයිට් එකේ තියෙන්නේ අලුතෙන්ම එන චිත්‍රපටි torrent විදියට. මේ තියෙන්නේ ඒ site එක: yts.ag ![58ff5ffe71699.png](serve/attachment&path=58ff5ffe71699.png) දැන් කරන්න තියෙන්නේ මේ සයිට් එකට ගිහින් කැමති චිත්‍රපටියක් තෝරා ගන්න එක. ඊට පස්සේ එකේ තියන Download කියන button එක click කරන්න. ![58ff6012b4589.png](serve/attachment&path=58ff6012b4589.png) එතකොට එන pop up එකෙන් ඔයාට ඕන size එක තෝරාගෙන එකේ තියන කාන්දමක් වගේ බොත්තම ඔබන්න. ![58ff60869f47e.png](serve/attachment&path=58ff60869f47e.png) එතකොට ඔයාල කලින් install කරපු bittorrent එක open වෙයි. එක අවට පස්සේ ඔයාට පුළුවන් file එක save වෙන්න ඕන තැන දීල download කරන එක පටන් ගන්න. ![58ff60f405512.png](serve/attachment&path=58ff60f405512.png) අනිවාර්යෙන් පිළිපදින්න ඕන විශේෂ කරුණක්: ------------------ file එක download වෙලා ඉවර උනාට පස්සේ මතක ඇතුව අනිවාර්යෙන් පහල විදියට bittorrent එකෙන් අයින් වෙන්න. නැත්නම් file එක download වෙලා ඉවර උනාට පස්සෙත් ඔයාලගේ internet පාවිච්චි වෙනවා. ![58ff617babb83.png](serve/attachment&path=58ff617babb83.png) එක එහෙම වෙන්නේ ඇයි වගේම තව torrent ගැන ගොඩක් දේවල් දාන්නම්. මොනවා හරි ප්‍රශ්න තියනවනම් මෙතන post කරන්න. එහෙනම් පස්සේ හම්බ වෙමු. ජය වේවා!! :) :)
edited May 6 at 9:03 am
 
2
reply
84
views
1
replies
2
followers
live preview
enter atleast 10 characters
WARNING: You mentioned %MENTIONS%, but they cannot see this message and will not be notified
Saving...
Saved
With selected deselect posts show selected posts
All posts under this topic will be deleted ?
Pending draft ... Click to resume editing
Discard draft